Why Fiverr

මුදල් ඉපැයීමට FIVERR තෝරාගත යුත්තේ ඇයි?
අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට ක්රම සහ වෙබ් අඩවි විශාල සංඛ්යාවක් තිබුණද එම වෙබ් අඩවි භාවිතා කර ඉක්මණින් මුදල් ඉපැයීය නොහැක, ඒ සඳහා මනා දැණුමක් මෙන්ම ආරම්භය සඳහා සුලු ආයෝජනයක් බොහෝ විට අවශ්ය වේ. මීට අමතරව අපගේ භාෂාව, රට ගැන පිළිගැනීමක් අවාසනාවකට නොමැති වීම වැනි පිළිගත නොහැකි නමුත් මුහුණ දීමට සිදුවන සාධක කිහිපයක් පවතී. නමුත් FIVERR වෙබ් අඩවිය භාවිතය සඳහා කිසිඳු ආයෝජනයක් අවශ්ය නොවන අතර ඉහත කී පරිදි අපට අවාසි ගෙනදෙන සාධක කිසිවක් මෙහි නොමැති, එයට නිදසුන් බොහොමයක් ඇත.
FIVERR වෙබ් අඩවිය හරහා මුදල් උපයන ශ්රි ලාංකිකයන්ගේ සංඛ්යව දිනෙන් දින ඉහල යන අතර FIVERR වෙබ් අඩවිය තුල යුරෝපීය සේවා සපයන්නන්ට මෙන්ම ආසියාතික සේවා සපයන්නන්ටද එක හා සමාන ඉල්ලුමක් පවතී, මෙය අන් කිසිඳු වෙබ් අඩවියක දක්නට නොමැති අපට සුභදායී සුවිශේෂි සාධකයකි. FIVERR හරහා විවිධ වුවමනා ඉටු කරගන්නන්ගේ සංඛ්යාව 2015 – 2016 වර්ෂය වනවිට මසකට කෝටි 3න ඉක්මවන අතර මෙය මෙම වෙබ් අඩවියේ ජනප්රියත්වය පෙන්නුම් කරන අතිවිශිෂ්ට සාධකයකි. මෙවන් සුභදායී සාධක හේතු කොටගෙන FIVERR හරහා මුදල් ඉපැයීමට උත්සහ දරණ ලාංකිකයන්ගේ සංඛ්යාව ඉතා සීඝ්රයෙන් ඉහල යමින් පවතින අතර ඔබත් එහි කොටස්කරුවෙකුවීමට පසුබට නොවන්න.
FIVERR හරහා මුදල් උපයන ලාංකිකයින් සිටිනවාද? මෙම පාඨමාලාව හරහා අපටත් මුදල් ඉපැයිය හැකිද?
මේවන විට ලංකාවේ සාර්ථකම අන්තර්ජාල ව්යපාරය බවට FIVERR පත්ව අවසන්, ADSENSE/ YOUTUBE/ CLICKBANK/ AD CLICKING වැනි මුදල් ඉපැයීමට ඉතාමත් අසීරු වැඩසටහන් රාශියක් තිබුනද ඒවායින් සාර්ථකත්වයට පත්වූවන්ගේ සංඛ්යාව අතලොස්සකි. FIVERR ලබාගෙන තිබෙන ප්රසිද්ධිය භාවිතා කර ඔබටද මුදල් ඉපැයිය හැක. එයට උදාහරණ රාශියක් FIVERR තුල දක්නට ඇත. FIVERR ව්යාපාරය ඇති තරඟකාරීත්වය මගහැර තවත් එක් සාමාන්ය සේවා සපයන්නෙක් නොවී FIVERR නමැති මෙම ගෝලීයකරණ වෙළඳ පොල ජය ගන්නා ක්රම සහ විධි ඉතා පැහැදිලිව අතුලත් කර ඇත.
FIVERR ව්යාපාරයක් සාර්ථකව ආරම්භ කරන අයුරු සහ එක් පරිඝනකයක් පමණක් උපයෝගී කරගෙන FIVERR ගිණුම් සංඛ්යාව වැඩි කරගනිමින් ආදායම දෙගුණ තෙගුණ කරගන්නා ආකාරය පියවරෙන් පියවර පෙන්වාදී ඇත.
මෙම සරල ක්රියා පටිපාටිය භාවිතා කර අප මෙන් ඔබටද නිසැකවම මුදල් ඉපැයීය හැකිවන අතර, ඔබ ලබන ප්රථිපල රඳාපවතින්නේ ඔබ යොදන කාර්යය සහ ශක්තිය මත බව සඳහන් කල යුතු වේ.
Fiverr වෙබ් අඩවිය පිළිබඳ විස්තර.

Fiverr තුලින් මුදල් උපයන ලාංකිකයන් සහ අපගේ ඉපැයුම් (proofs).

සාමාන්ය ක්රමයට FIVERR ගිණුමක් සාදන ආකාරය.

USA, UK හෝ ඕනෑම රටක් භාවිතා කර FIVERR ගිණුමක් සාදන ආකාරය.

ඔබ සාදාගත් FIVERR ගිණුම සහ එහි ඇතුලත් අංග පිළිබඳ සම්පූර්ණ විස්තර.

Gig එකක් නිර්මාණය කිරීමට පෙර සම්පූර්ණ කරගත යුතු අමතර අංග.

Gig එකක් එළිදක්වන ආකාරය (අපගේ උපක්රම සහිතව).

Gigs වල සාර්ථකත්වය මනින අයුරු (ප්රායෝගික ක්රම සහිතව).

ගිණුමක් හෝ Gig එකක් Rank වීමට බලපාන හේතු සාධක.

ගිණුමක් හෝ Gig එකක් Rank කරන අයුරු (අපගේ උපක්රම සහිතව).

මතකයේ තබාගත යුතු එදිනෙදා කටයුතු (ඉතා වැදගත්).

පළමුවන Order එක සහ එය සම්පූර්ණ (Delivery) කරන අයුරු.

Order Modification යනු කුමක්ද? ඒවා කළමණාකරනය කරන අයුරු.

FIVERR ගිණුම් රාශියක් තබාගන්නා අයුරු සහ එයට අවශ්ය උපකාරක සේවාවන්.

Fiverr ගිණුම් සියල්ල එකම ස්ථානයක සිට නිරීක්ෂණය කරන අයුරු (අප විසින් සොයාගත් ක්රම).

Payoneer ගිණුමක් සාදන නිවැරදි ක්රමය, ඉතා වැදගත්. (පියවරෙන් පියවර).

ගනුදෙනු කල හැකි සම්පූර්ණ Paypal ගිණුමක් සාදන ආකාරය. (පියවරෙන් පියවර).

Payoneer සහ Paypal Fiverr ගිණුමට සම්බන්ධ(Link) කරන අයුරු.

උපයන මුදල් Paypal ගිණුමට ලබාගන්නා අයුරු.

Paypal ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට බැර කරන අයුරු. (ඒ සඳහා අප විසින් ලබාදෙන සේවාව).

Fiverr ගිණුමක් Ban වුවහොත් එය සමග භාවිතා කල Payoneer සහ Paypal ගිණුම් නැවත භාවිතයට ගන්නා අයුරු.

Fiverr ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට Withdraw කරගන්නා අයුරු.

Fiverr තුල ඇති අධි ඉල්ලුමක් පවතින Gigs සහ එම සේවාවන් සැපයිය හැකි මෘදුකාංග.

Fiverr හරහා සේවා සැපයිය හැකි Gig අදහස් (පළපුරුද්ද නැති සහ ඇති ඕනෑම කෙනෙකුට).

ඔබගේ අන්තර්ජාල ව්යාපාරය සඳහා යොදාගත හැකි උපකාරක සේවාවන්හි එකතුවක්.

Fiverr ගිණුම් හසුරුවන අයුරු මුල සිට අග දක්වා නැවත පෙන්වාදීම.

Fiverr ව්යාපාරයේදී සැල්කිල්ලට ගතයුතු කරුණු සහ පාරිභෝගිකයන්ගේ හැසිරීම්.

වැඩිදුර ඉපැයීම් සඳහා අදහස් සහ පාඨමාලාවේ අවසානය.

PREMIUM මූලාශ්ර, FIVERR වෙනස්කම් සහ නව උපක්රම නිරන්තරයෙන් ලබාදෙනු ලැබේ.

 

Uled-2

tled-1

internet jobs